Sunday, October 8, 2023

විඩාබර මිහිකත | When Earth is Tired

 




විඩාබර මිහිකත
මිහිකත, විඩාබර වූ දා
ඇය ද නිසසල වෙනු ඇත.
ඇයගේ නිවැසියන් බෙරිහන් දෙනු ඇත,
නමුත් ඇය අවදිවේවි ද? නැත.


නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.
උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: Alarm, Say Wynter)
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral

1 comment:

  1. අවුරුදු මිලියන් ගාණකට පස්සේ

    ReplyDelete

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts