නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල.
Tuesday, December 4, 2018
Thursday, March 1, 2018
වියැකෙන දේදුන්න
වියැකෙන දේදුන්න
අතු ඉති කිනිති
තාලෙට ලෙලෙන පවන
කර
මෝරන කුණාටු
අඹරන මහ ගස් කරටි
සිරි පොද වැස්සේ
රිද්මය වියකුල් කර
මහ වැසි
ගලන බොර දිය
සොයා යන දියමං
ගලන්නට වි
සුනිල ජල
ලබන පැසසුම්...
වැහි වලාවේ
තනි වූ දිය බිඳු
වෙලී පෙමින්
ඈත ඈත අහසේ
සැඟවුන සූරිය කිරන
ඔකඳව
පායන පාට පාට දේදුන්න
දිලෙනවා අඳුරු අහසේ...
වියැකෙන තුරු
අහසේ තනි වූ දිය බිඳුව දෙක
මෝරන හිරු රස්මියෙන්...
අහසේ ශේෂ කෙඳි වලා රොඳ
කොහේ හෝ සැඟව යාවි
සිහිනේ ගිල්වා පාට කර
නෙත් සිත් මුළා කර
පැහැ එකතුව
සුදු හිරු රැස සැදේවි
වියළි හිස් අහස යට
මිනිසුනේ
නුඹ යදීවි...
අතු ඉති කිනිති
තාලෙට ලෙලෙන පවන
කර
මෝරන කුණාටු
අඹරන මහ ගස් කරටි
සිරි පොද වැස්සේ
රිද්මය වියකුල් කර
මහ වැසි
ගලන බොර දිය
සොයා යන දියමං
ගලන්නට වි
සුනිල ජල
ලබන පැසසුම්...
වැහි වලාවේ
තනි වූ දිය බිඳු
වෙලී පෙමින්
ඈත ඈත අහසේ
සැඟවුන සූරිය කිරන
ඔකඳව
පායන පාට පාට දේදුන්න
දිලෙනවා අඳුරු අහසේ...
වියැකෙන තුරු
අහසේ තනි වූ දිය බිඳුව දෙක
මෝරන හිරු රස්මියෙන්...
අහසේ ශේෂ කෙඳි වලා රොඳ
කොහේ හෝ සැඟව යාවි
සිහිනේ ගිල්වා පාට කර
නෙත් සිත් මුළා කර
පැහැ එකතුව
සුදු හිරු රැස සැදේවි
වියළි හිස් අහස යට
මිනිසුනේ
නුඹ යදීවි...
සටහන: ගොරෝසු වචන වෙනුවට ගතානුගතික පිළුනු දේසපාලනය ගැන...
Subscribe to:
Posts (Atom)
Featured Post
ජීවිතය හීයකි - Arrow
ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...
Popular Posts
-
දවස නිමාකරන හිරු බැස යන්නේ විඩාබර ලොවට විරාමයක් ලබාදෙන රාත්රිය උදාකරලා. දවස තිස්සේ අඩු වැඩියෙන්, මුදු දැඩි හිරු කිරණින් ලොව දවාලුව ද බටහිර ...
-
කොරල්පර වඩාත් ආකර්ෂණීය වෙරළබඩ ජීවින්ගෙන් සැදුම්ලත් රළු රළට ඔරොත්තු දීමට සමත් නොයෙකුත් හැඩ හා පැහැයන් ගෙන් සැරසුණ කොරල් වලින් සැදුම් ලත් පරිස...
-
රන්ඳා උසක රෑනින් එබී බැලූ සහසක් මල් අතරින් පළලූ පොඩි මලක් වූ ලේනුන් මීයන් මඟහැර මෝරා හැඩ වූ ගිලිහී නටුව වැටුණ ද උසකින් ස...

