Showing posts with label පරිවර්තන_Quotes. Show all posts
Showing posts with label පරිවර්තන_Quotes. Show all posts

Saturday, January 6, 2024

හුදෙකලාව | Loneliness is a Lie (ශනිදා දහයට!)

 


තනි යහනේ මා පාළුවේ නම්, මා කවුළුව වෙත පියමනිනවා ඇති, නිතැතින්ම අහස, ඈත රෑ අහස කරා මා නෙතු ඇදේවි, සත්තයි හුදෙකලාව මුසාවක්! මේ විශ්වයේ තනි නොතනියට මෙතරම් පිරී තියෙද්දි...

And if I'm alone in bed, I will go to the window, look up at the sky, and feel certain that loneliness is a lie, because the Universe is there to keep me company. — Paulo Coelho


පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral

Featured Post

ජීවිතය හීයකි - Arrow

  ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත  ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත  ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...

Popular Posts