හැඩ වැඩ
ලියවැල් මල්දම්
පාට පාට නූලෙන්
ඇන ඇන ඉඳිකටුවෙන්
මසා
හැඩ කර ලේන්සුව
අත්පිසනයක්
වුනේ කෝමෙයි
නුඹට...
නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල.
මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...
No comments:
Post a Comment