Sunday, November 24, 2019

කෙක්ක - The Picker



ලඟාවිය
නොහැකි
උසක
පීදුම
ඇද
කඩා
බිම
හෙලන්නට
දණ්ඩ
කෙළවර
ඇමිණූ
කොක්ක

Wednesday, November 13, 2019

පාවෙමි - Afloat


පාවෙමි
නිදහසේ
හොඳ සිහියෙන්
එපා
එල්ලන්න
පාට පාට
ඊයම් බරු...

Friday, November 1, 2019

වෙරළක සැඳෑව - Sunset Beach


ඉස්සර දවසක ලස්සන හවසක
රන්වන් මූදු වැලි තීරය දිගේ
ඔහේ ඇවිද ගිය කාලය මතක ද...
ඈත එපිට ආකාසෙ සිපගෙන
නිල් සයුර දිලිසෙන ලස්සන...
පෙරළි පෙරළි එන රළපෙළ
වෙරළට ගේන මුදු කිරිපෙන...
පාට සේළයෙන් සැරසී වලාපෙළ 
බැස යන හිරුට සමුදෙන ලස්සන...
දසත අඳුර පැතිරෙන ඇසිල්ලේ  
මියුරු හඬ දී පියාඹා යන සියොත් කැල...
ඈත දියඹේ මතුවෙන සැඟවෙන
පහන් සිළු පාවෙන ලස්සන...
මුසුකොට සරසන සුන්දර සැඳෑව...
නෙක වද විඳ බැටකන දවස අග
පුංචි ඉසිඹුව...

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts