ඇඟිලි රටාව
ලස්සන කොළ
එල්ලෙන ලතාව
විහිදා පහුර
මැස්සේ පිපිලා
පුංචි කහ
කරවිල මල
වටා පියඹන
බඹරුනෙ
තිත්ත නැද්ද
මලේ රොන…
නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල.
ආගන්තුක යෙදුම්:
ඇඟිලිවල වෛරම් රේඛා = ෆින්ගර් ප්‍රින්ට්
ගත උණුසුමට
සුපිරීක්සන = බයෝමැට්‍රික් ස්කැනරය (ක්‍රියාකරන්නේ ශරීරයේ උණුසුමට සංවේදීව)
සුපිරීක්සන
= ස්කැන් කිරීම
අංකනය කළ
= ඩිජිටයිස්
අසම සම
= යුනික්
සුළැඟිල්ලක
වෙත් ද මෙච්චර විස්තර = ෆින්ගර් ප්‍රින්ට් ඉමේජයක සුවිසල් බයිට් ප්‍රමාණය
මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...