Wednesday, October 4, 2023

පියනඟමු පෙළින් පෙළට | Walk the Line

 



සෙනෙහෙබර ඔවුන්ය
තම කොටස මැනවින් ඉටුකරන
සිනාවකින් සරසාගෙන මුහුණ
යටකරගෙන හද වේදනා
 
රළු සැඩ රළ මත පදින
එනමුත් හැමවිට
සඟවාගෙන වේදනාව
මුවපිරි සිනාවකින්

මෙය ඔවුනටය
වැස්සෙන් පීඩා විඳින
මුරණ්ඩු වාරකන් කල
අඳුර වසා ගත්

කවුරු සීරුවෙන් පෙළගැසෙත් ද
මග තනන්න
වඩාත් හොඳ දිවියකට
යහපත් හෙට දවසකට


උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: ජිමි ඔස්බෝන්)
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral

No comments:

Post a Comment

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts