Friday, October 13, 2023

තනි වාක්‍යයක් වූ මා | Merely a Sentence

 


මා හුදෙක් තනි වාක්‍යයකි
ඔබේ ජීවිතයේ.

එනමුත් මා පිරවූයේ
පොත්ගුල
ඔබ ගැන සිතමින.


නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.
උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: o.l)
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral

4 comments:

  1. (අපි අන් බ්ලොග් සොයා ගැනීමට භාවිතා කරණ්නේ sandhakadapahana.blogspot.com සින්ඩියයි! එය හරහා අපි - අපිව සොයා ගැනීම වඩාත් පහසුයි! )

    ReplyDelete
    Replies
    1. ඔව්, සඳකඩපහණ හා සිතුවිලි සටහන් දෙකම පාවිච්චි කරනවා, ඒ දෙකම ගල්මල් අඩවියේ දර්ශණය වෙනවා ඒවායේ ආරම්බයේ පටන්.

      Delete

Featured Post

ජීවිතය හීයකි - Arrow

  ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත  ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත  ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...

Popular Posts