Thursday, February 21, 2013

ප්‍රහේලිකාව (ජිග් සෝ)



මැන මිමි
දුවා කියත
සිත් සේ
කෑලි කල
පරිපුන් සිතුවම
යාකර හැදුමට
වෙහෙසෙන
හදමින් කඩන
කඩමින් හදන
සෙල්ලම
කියත්දැති පෑරු
හිදැසි ම
ඉඟි දෙන