Monday, November 21, 2022

ඇවිද බලන්න



විනිශ්චය කරන්න කලින්
කැමැති නම් එන්න
දෙන්නම් පාවහන් යුගල මගේ
ඇවිද බලන්න
පොඩි දුරක්,
මතක ඇතිව
මේස් කූට්ටමක් අරගෙන එන්න