Wednesday, October 18, 2023

ලයිට් හවුස් | Light House

 



කාරි නැත කුණාටුව,
නුඹය ආලෝකය නිතොර
මග කියන
මයේ නිවහනට...

නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.
උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: Brandi Fitzgerald)
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral

4 comments:

  1. මුහුද මැදට ගියාට පස්සෙ තියෙන එකම සැනසුම තමයි ඒ.

    ReplyDelete
  2. ඒක ඇත්ත. මෙ කෙටි කවියේ අදහස් දෙකක් තියෙනවා.
    බොහෝ ඉංග්‍රීසි කවි වල දී ප්‍රදීපාගාරය දකින්නේ කුණාටු මුහුදේ ගොඩබිමට පාර කියන යන අදහසින්, මෙතැන දී ද එහෙමයි. ඒත් තවත් අදහසක් පැක් කරනවා, මුහුදු ගමනේ යෙදෙන්නාගේ ගෙදර ඉන්න පාර්ශවය දෙන බලාපොරොත්තුවේ එළිය. ඒ නිසාමයි මම හෙඩිමට ලයිට් හවුස් යොදා ගත්තේ.

    ReplyDelete

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts