Tuesday, October 3, 2023

රාත්‍රියට ඇස් දහසකි | The Night Has a Thousand Eyes

 


රාත්‍රියට ඇස් දහසකි,
දිවා කල එකම එකකි;
එනමුත් ලොව ප්‍රභාවත් කරන ආලෝකය
මියැදෙයි හිරු බැස යත්ම.

සිතේ ඇස් දහසකි,
හදවතට එකම එකකි;
එනමුත් ජීවිතය එළිය කරන ආලෝකය
මියැදෙයි පෙමක කම්මුතු.


Francis William Bourdillon [1852-1921, British poet] කවියාගේ The Night Has a Thousand Eyes කවියේ පරිවර්තනයකි.
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral

4 comments:

  1. අපූරු අදහසක්!

    ReplyDelete
    Replies
    1. සතුටුයි, බොහෝම ස්තුතියි.

      Delete
  2. ලස්සනයි ගල්මල්.
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි. ගෙවී ගිය සාහිත්‍ය මාසය පුරා තෝරාගත් ඉංග්‍රීසි කවි පරිවර්ථනය කර ඉදිරිපත් කරා, මේ ඉන් එකක්.

      Delete

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts