නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල.
Monday, September 30, 2019
Monday, September 23, 2019
Wednesday, September 18, 2019
වාරය - In Turn
තොරක් නැතිව
ඇදහැළුණ වැස්ස
පුංචි විරාමයක් දීලා...
වීදි පහන් එළියේ
කඩිසර මෙරුවන්
සැනකෙළියක...
අඳුරු අහසේ
උදා හිරු ද සැඟවීලා
කාක කරච්චලය
පහන් කණුව වටේ
විසිරුන මෙරුවන්
අහුලන...
ඉක්මන් කරපිය කුහුඹුවනේ
පෙරහැර
නිසල මෙරුවන්
ගෙනියන...
හිරු රජිඳු මුවා වෙලා
ඉවසුම් නැතුවා ඇති
ඔද තෙද පාවි
ඉරා තිමිර පට
වස්සවා තව වැස්සක්...
Subscribe to:
Posts (Atom)
Featured Post
ජීවිතය හීයකි - Arrow
ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...
Popular Posts
-
දවස නිමාකරන හිරු බැස යන්නේ විඩාබර ලොවට විරාමයක් ලබාදෙන රාත්රිය උදාකරලා. දවස තිස්සේ අඩු වැඩියෙන්, මුදු දැඩි හිරු කිරණින් ලොව දවාලුව ද බටහිර ...
-
කොරල්පර වඩාත් ආකර්ෂණීය වෙරළබඩ ජීවින්ගෙන් සැදුම්ලත් රළු රළට ඔරොත්තු දීමට සමත් නොයෙකුත් හැඩ හා පැහැයන් ගෙන් සැරසුණ කොරල් වලින් සැදුම් ලත් පරිස...
-
රන්ඳා උසක රෑනින් එබී බැලූ සහසක් මල් අතරින් පළලූ පොඩි මලක් වූ ලේනුන් මීයන් මඟහැර මෝරා හැඩ වූ ගිලිහී නටුව වැටුණ ද උසකින් ස...


