Sunday, April 30, 2023

සවිමත් වීදුරු - Strong Glasses


සවිමත් විනිවිද, පාරාන්ධ වීදුරු කැපුනෙම
දියමන්ති තුඩඟින්
කැපුම් දාරේ මුවහත ගා මොට කළාට
ඇමරි ගලින්...