Sunday, October 8, 2023

විඩාබර මිහිකත | When Earth is Tired

 




විඩාබර මිහිකත
මිහිකත, විඩාබර වූ දා
ඇය ද නිසසල වෙනු ඇත.
ඇයගේ නිවැසියන් බෙරිහන් දෙනු ඇත,
නමුත් ඇය අවදිවේවි ද? නැත.


නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.
උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: Alarm, Say Wynter)
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral

1 comment:

  1. අවුරුදු මිලියන් ගාණකට පස්සේ

    ReplyDelete

Featured Post

ජීවිතය හීයකි - Arrow

  ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත  ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත  ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...

Popular Posts