Friday, September 21, 2012

කැලය


එකිනෙක පරදා
ඉහළ නඟින
රූස්ස ගස්...
එසෙවණේ
සරුවට සුරැකෙන
යටිවගාව...
වෙලී
කඳ අතුඉති
ඇදෙන ලතා වැල්...
අත්තටු අඬුපඬු
ඇතිහැකි එවුන්
විඳ පලබර
හලන
පිටපොතු කොළ අතු
බුදින පණුවන්
සරුකරන පස
පොළොව බදාගෙන
කැලය රකින

Featured Post

ජීවිතය හීයකි - Arrow

  ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත  ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත  ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...

Popular Posts