Tuesday, December 4, 2018

අරුමෝසම් කඳ - Ornamental Bark


කඳක් වුව ද
අතු ඉති රිකිලි දැරූ
පල බර මල් සුවඳ බෙදූ
නිමා වුණි නම්
හැඩ වැඩ විසිතුරු
මතුවේ ද නව දල්ලක්
වැජඹෙනු මිස
දරා
මල් මිටක් 
ඉටි මල් මිටක්...

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts