Monday, October 2, 2023

අවබෝධය | Perception

 



ඔබ දකින කැලැල්
මා දකින කලාව
ඔබ දකින පලුදු
මා දකින විශ්මිත අලංකාරය
ඔබ දකින අසමත්කම්
මා දකින දැනුම හා වර්ධනය
සියල්ල අවබෝධය
ඔබ ඔබේ දෙනෙතින් දකින
මා මනසිනි දකින
අන්න එහෙමයි ඔබ පැද්දෙන්නේ
මා පෙරලෙන්නේ


උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: නොදනී)
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral

1 comment:

  1. යතාර්ථය එයම නේද
    ලස්සනයි
    ජයවේවා

    ReplyDelete

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts