Monday, September 4, 2023

ඊරිසියාව | Envy



දුටුවෙමි
වැස්සේ තෙමි තෙමි
ඉන්න ඔබ
ඊරිසියා හිතුනා
ඒ වැහි පොද එක්ක
ස්පර්ෂ කරන
ඔබේ වත
සිපගන්න නාදළු දෙතොල
අහස වුනත්
ඉවසුම් නැතිව
ඇද වැටෙනවා 
ඔබ ළඟ...


* නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.
උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: Christie L. Starkweather)
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral

2 comments:

  1. වැටෙන මල් වැස්සේ
    හිඳ ළගම තිස්සේ
    ඔය තුරුලෙ අස්සේ
    හිදින් හිත ගැස්සේ....

    ඒක නියමයි.
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. හැබෑටම ඒ පදපෙල අලංකාරයි, බොහෝම ස්තුතියි.

      Delete