Monday, September 11, 2023

කටු | Thorns

 


අසන්නේ ද කවුරු හෝ
ඇයි ඔබ මෙතරම් පරිස්සම්
ඔබේම අවකාශයේ,
කියන්න ඔවුනට
රෝසමලක් ලස්සන වෙන්නට
උල්කටු වැඩුවේ නැහැ කිසිවිට.

එනමුදු,
සොබාදහම බලකරන
පරිස්සමට,
රුදුරු විලෝපිකයින් ගෙන්.


නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.
උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: නොදනී)
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral

2 comments:

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts