සාගරයෙන් මා අයදිනවා.
ලවණ රස. සාටෝප සුළඟ.
හඬන නල. සුදු රළ.
පීරන රැල්ල
දයාන්විත වෙරළ ඉම
පෙලන
අහස් කුස යට
රඟන මුදු
කැටපත.
නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.
උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: Victoria Erickson)
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral
නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල.
මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...
ලස්සනයි මෙය.
ReplyDeleteජයවේවා