නුඹ කවියකි
ඇට මස් ලේ නහර වලින් ගෙතූ
දිදුලන තරු අනු
හා ලාලිතයෙන් සැරසූ
මට හිමි දායාදයකි, පෙමින් වෙලෙන්නට.
නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.
උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: Anita Krizzan)
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral
නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල.
මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...
හරි ලස්සනයි
ReplyDeleteජයවේවා
බොහෝම ස්තුතියි, මේ සාහිත්‍ය මාසය පුරා කරන පරිවර්තන කවි බ්ලොග් එකටත් ගේනවා.
Deletefb inbox මැසේජ් එකක් දැම්මා, බලන්න pls.
Delete