නුඹේ වදනින් මට රිදෙතැයි
බියපත්ව
මුනිවතින් මා රිදවන්නේ
ඇයි නුඹ
නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.
උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: Pink Sky)
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral
නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්‍ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල.
ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...
ලස්සනයි නිර්මාණය.
ReplyDeleteජයවේවා
බොහෝම ස්තුතියි!
Deleteකෙටි කවියට ඔබ බෙහෙවින් ඇළුම් කරන බවයි පෙනෙන්නේ.
ReplyDeleteබොහෝම ස්තුතියි, එහෙම වැඩි විශේෂයක් නැහැ. මේ සාහිත්‍ය මාසයේ පරිවර්තන කවි වලට විශේෂ තැනක් දුන්නා, ඒවා බ්ලොග් අඩවියේ ද බෙදාගත්තා. එකෙන් මගේම නිර්මාණ මෙ මාසයේ පලකරන්න ඉඩක් ලැබුණේ නැහැ, සුපුරුදු කවි පොස්ට් ඔක්තෝබර් වල සිට ආයෙ කරගෙන යනවා.
Delete