Friday, September 29, 2023

හද සයුරකි | The Heart of Man

 


මිනිස් හදවත
බොහෝ විට
සාගරය බඳුය,

එහි
කුණාටු ඇතිවේ
රළ නැගේ,

එය
ගැඹුරුය
එපතුලේ
මුතු ද වෙති.


නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.
උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: Vincent Van Gogh)
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral




2 comments:

Featured Post

ජීවිතය හීයකි - Arrow

  ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත  ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත  ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...

Popular Posts