Wednesday, September 27, 2023

එකා මෙන් | As One



නුඹේ දෙඩවිල්ල,
මට ඇසෙන.
නුඹේ පහස,
මං විඳින.
නුඹේ සිතුවිල්ල,
මට හැඟෙන.
නුඹේ හැඟීම,
මට දැනෙන;
ආදරය,
ආත්මය හා බැඳුන,
ගැඹුරු,
සදාකල්...


නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.
උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: නොදනී)
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral

No comments:

Post a Comment

Featured Post

ජීවිතය හීයකි - Arrow

  ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත  ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත  ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...

Popular Posts