පුළුවනිද දෙන්න මොහොතක්?
ඔබ දිහා බලන්න
යම් විදියකින් හමු නොවුනොත් අපි ආයෙත්
මතක තියාගන්න
හිරු එළියෙන් නැහැවුන ඔබේ මුහුණ
ඔබේ දෑසේ ඇඳුන මාව...
උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: Sharyn Marsh)
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral
නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල.
මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...
No comments:
Post a Comment