Tuesday, September 19, 2023

කැඩුණු පියානෝවන් | Broken Pianos

 


කැඩුණු පියානෝ වාදනය කරයි ද කැඩි, කැඩී ගීත? ඉරිතැලුණ හදවතට බිඳුන තාල? එතුල වෙත්ද ගීතයක් වැයෙන්නට බලා සිටින? ඇයගේ හද යතුරුපෙල සිඳිබිඳි ස්වර නිහඬ වෙලා එනමුත් තවම රැව්දේ ඇයගේ මියුරු නද සවන් දෙන්න, සවන් දෙන්න...


නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.
උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: Tyler Knott Gregson)
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral


1 comment:

  1. Mahinda Abeysinghe ගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නෙමු!

    ReplyDelete

Featured Post

ජීවිතය හීයකි - Arrow

  ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත  ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත  ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...

Popular Posts