Wednesday, September 23, 2026

උණුසුම - Warmth

 


දැවෙටෙමින් හද පිරිමදින
රිද්මය දෙන, සුවපත් කරන

පෙළමින් වෙහෙසට පත්කරන
දව දවා අළු කර දමන

හීන්සැරේ බැසයන
සොඳුරු සිසිලස ගෙනෙන

සැඟව මුලු ගැන්වෙන
ශීත හිම සදන, හිම රකින

නපුර, උරණවෙන
හිම කඳු දිය කරන, වනසන

සොඳුරු සුහද,
රුදුරු සොඳුර,
සනහන දවන,
දවන සනහන,
නුඹ
උණුසුම.


සවන් දෙන්න උණුසුම ගීතය

තුතිමල් මිටක්: ලස්සන තනුව හා සිංදුව | Beautiful song done by Suno AI


The Breeze a pleasant wave of music | නැවුම් සුවඳ මුසු, ප්‍රසන්න මදනල නගන මියුරු ගී රාවය from ගල්මල්-Coral අඩවියෙන්

No comments:

Post a Comment

Featured Post

ජීවිතය හීයකි - Arrow

  ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත  ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත  ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...

Popular Posts