Tuesday, September 26, 2023

මුනිවත | Scilence



නුඹේ වදනින් මට රිදෙතැයි
බියපත්ව
මුනිවතින් මා රිදවන්නේ
ඇයි නුඹ


නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.
උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: Pink Sky)
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral


4 comments:

  1. ලස්සනයි නිර්මාණය.
    ජයවේවා

    ReplyDelete
  2. කෙටි කවියට ඔබ බෙහෙවින් ඇළුම් කරන බවයි පෙනෙන්නේ.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි, එහෙම වැඩි විශේෂයක් නැහැ. මේ සාහිත්‍ය මාසයේ පරිවර්තන කවි වලට විශේෂ තැනක් දුන්නා, ඒවා බ්ලොග් අඩවියේ ද බෙදාගත්තා. එකෙන් මගේම නිර්මාණ මෙ මාසයේ පලකරන්න ඉඩක් ලැබුණේ නැහැ, සුපුරුදු කවි පොස්ට් ඔක්තෝබර් වල සිට ආයෙ කරගෙන යනවා.

      Delete

Featured Post

ජීවිතය හීයකි - Arrow

  ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත  ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත  ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...

Popular Posts