Saturday, September 23, 2023

සිනාවක් | Save Me a Smile

 




ඔබේ සිහිනය
මට කියන්න,
ඔබේ හද
සනසන්නම්,
එකම එක සිනාවක්
තියාගන්න
මා වෙනුවෙන්,
මා හැමදා
ඔබේම වෙන්නම්...


නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.
උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: Matthew Spenser)
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral


2 comments:

Featured Post

ජීවිතය හීයකි - Arrow

  ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත  ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත  ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...

Popular Posts