සැර මූදු රළ
හැපී දියකඩනයේ
දෙබෑවේ,
දියඹේ
ඔරුකදේ පහන් සිල
සොයන
නුඹේ හද...
නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්‍ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල.
ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...
අගෙයි
ReplyDeleteබොහෝම ස්තුතියි!
Deleteඔවුන් (ධීවර බිරින්ඳන් සහ දරුවන්) හැමදාම නොමැරි මැරෙනවා. අද ප්‍රවෘ ත්ති වලට ඇහුනා මුරුසු දිවයිනේ හිර කරන් ඉන්න ධීවරයො හය දෙනෙක් ගැන. ඇයි දන්නෑ අපේ බලධාරින්ට ඒ වගේ රටක් එක්කවත් කේවල් කරලා අපේ මිනිස්සුන්ව බේරගන්න බැරි.
ReplyDelete