ඉඟ සුඟ නලවා
පුරුදු සද්දයම දා
ඇයි විග විගහට දාලා ගියේ
මා
සමුද්දරේ...
@5:06 am ඉස්ටේසමේ
නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල.
මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...
කෙටියි...ලස්සනයි...
ReplyDeleteබොහෝම ස්තුතියි.
Deleteසමුදුර හැඩ ඇතිය
ReplyDeleteලං වෙන විට
මරු ළඟය
ඔබගේ දිවි බේරුවා මිස
දාලා ගියේ නැත
මේ පදපෙල ලස්සනයි.
Deleteසමුද්දරේ කියන්නේ ලංකාවේ වෙරළබඩ මාර්ගයේ ගාල්ල/කොළඹ අතර දුවන දිනපතා කාර්යාල දුම් රිය, සමුද්‍ර දේවිය හැටියට බෞතිස්ම ලද.