වෙනදා
සිසිලසින් දිලුන
නවසඳත්
රත්වෙලා ද
උහුලා ගනු බැරිව
රස්නය...
නුබ
නැහැ ලස්සන
සඳේ
නුඹේ
රතු මුහුණට...
නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල.
ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...
හොඳ සංකල්පනාවක්!
ReplyDelete