Wednesday, March 27, 2024

ධීවර බිරිඳ

සැර මූදු රළ
හැපී දියකඩනයේ
දෙබෑවේ,
දියඹේ
ඔරුකදේ පහන් සිල
සොයන
නුඹේ හද...

3 comments:

  1. ඔවුන් (ධීවර බිරින්ඳන් සහ දරුවන්) හැමදාම නොමැරි මැරෙනවා. අද ප්‍රවෘ ත්ති වලට ඇහුනා මුරුසු දිවයිනේ හිර කරන් ඉන්න ධීවරයො හය දෙනෙක් ගැන. ඇයි දන්නෑ අපේ බලධාරින්ට ඒ වගේ රටක් එක්කවත් කේවල් කරලා අපේ මිනිස්සුන්ව බේරගන්න බැරි.

    ReplyDelete

Featured Post

ජීවිතය හීයකි - Arrow

  ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත  ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත  ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...

Popular Posts