Saturday, April 3, 2021

ඔලිම්පියා තනිවෙලා


 
රතු, රෝස
මුවෙන් සිනා සිසී
කෙළි කවට කතා
නෙක මෝස්තර
හැඩ සුකුමාලියන් ගැවසුන
කන්තෝරුවේ
දොරකඩම බැබළුණ 
ටක් ටුක් දිගෑගිලි
විදුලි වේගෙන් විසිරුන
ලස්සන හැඩාකුරින් සැරසුව
ඔලිම්පියා
මුල්ලක කාන්සියෙන්
බලා හිඳී
ඉඳ හිට දකින
චෙක්පත එනතුරු...
යතුරු ලියන්නට


2 comments:

  1. ඔලිම්පියාට විතරක් නෙමේ, IBM ටත් ඕකම වෙලා තියෙන්නෙ දැන්...

    ReplyDelete

Featured Post

ජීවිතය හීයකි - Arrow

  ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත  ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත  ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...

Popular Posts