Saturday, April 3, 2021

ඔලිම්පියා තනිවෙලා


 
රතු, රෝස
මුවෙන් සිනා සිසී
කෙළි කවට කතා
නෙක මෝස්තර
හැඩ සුකුමාලියන් ගැවසුන
කන්තෝරුවේ
දොරකඩම බැබළුණ 
ටක් ටුක් දිගෑගිලි
විදුලි වේගෙන් විසිරුන
ලස්සන හැඩාකුරින් සැරසුව
ඔලිම්පියා
මුල්ලක කාන්සියෙන්
බලා හිඳී
ඉඳ හිට දකින
චෙක්පත එනතුරු...
යතුරු ලියන්නට


2 comments:

  1. ඔලිම්පියාට විතරක් නෙමේ, IBM ටත් ඕකම වෙලා තියෙන්නෙ දැන්...

    ReplyDelete

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts