පොඩ්ඩක් හරි කැරකේ නම් ඇණ මුරිච්චිය
කරකවමින් හැඩි දැඩි යකඩ මෙවලම
තව, තව තද කිරීම සිරිතය,
හරියාකාරව සවි කෙරුම නෙවැ ඉලක්කය.
ජීවිතයේ කෙළවරක් නැති තැලීම් පෙළීම්
එවගේම වෙන්නැ'ති.
අවස්ථා දෙකේදීම
බිඳ-වැටිය හැකි සීමාවක් පවතී,
එනමුත් මුහුණදිය යුතුය,
දරාගත යුතුමය.
English Version: Tightening

💔💔...
ReplyDelete"කටු පොකුර සිප ගනිමි හෙට මලක් වනු පිණිස". රත්න ශ්රීගෙ පදත් මතක්වුනා!
බොහෝම ස්තුතියි. ඔව්, වස්සානය ලස්සන පදපෙල.
Delete++++++++++
ReplyDeleteබොහෝම ස්තුතියි ඔබට
Deleteඒක ඇත්ත
ReplyDeleteබොහෝම ස්තුතියි ඔබට
Delete