Wednesday, July 22, 2026

සැඳෑ අඳුර - The Twilight

 


මගේ පාමුල
මගේම සෙවනැල්ල
බොහෝ විසල්ව ඇඳලා
ඉරු බැස යනවා
සැඳෑ කල
අඳුරේ ගිල්වා

4 comments:

  1. සුළුම සුළු සිද්ධියක් චමත්කාර ලෙස ලියල

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි, දවසේ සැඳෑව වගේම ජීවිතයේ සැන්දෑ කාලය ගැන සොබාදහම කියන කතාව.

      Delete
  2. "දිනෙක හිරු බැස යන වෙලාවක සයුරු වෙරළක හුදකලාවෙක" ගීතය මතක් වුනා!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි, මම ද ගොඩාක් ආස ලස්සන සින්දුව

      Delete

Featured Post

ජීවිතය හීයකි - Arrow

  ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත  ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත  ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...

Popular Posts