මගේ පාමුල
මගේම සෙවනැල්ල
බොහෝ විසල්ව ඇඳලා
ඉරු බැස යනවා
සැඳෑ කල
අඳුරේ ගිල්වා
නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල.
ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...
සුළුම සුළු සිද්ධියක් චමත්කාර ලෙස ලියල
ReplyDeleteබොහෝම ස්තුතියි, දවසේ සැඳෑව වගේම ජීවිතයේ සැන්දෑ කාලය ගැන සොබාදහම කියන කතාව.
Delete"දිනෙක හිරු බැස යන වෙලාවක සයුරු වෙරළක හුදකලාවෙක" ගීතය මතක් වුනා!
ReplyDeleteබොහෝම ස්තුතියි, මම ද ගොඩාක් ආස ලස්සන සින්දුව
Delete