ඔබ ප්‍රභාවත්ව දැවෙන
හෝ රාත්‍රියේ කඩාවැටෙන නිසා
ක්ෂමාව අයැදිය යුතු නැත
මන්දාකිණිය හැදෙන්නේ එහෙමයි.
උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: Tyler Kent White)
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral
නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල.
ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...
හ්ම්..... ටිකක් කල්පනා කරන්න ඕනෙ දෙයක්.... ඒ කියන්නෙ හැම වෙලේම හැම දෙයටම හඬා වැටෙන්න, පසුතැවෙන්න එපා කියන එකද? අපි මොන ආකාරයට හිටියත් සිදුවෙන දේ සිදුවෙනවා කියන එක ද?
ReplyDeleteඔව්, පද කීපයකින් විවිධ අර්ථ දෙන කෙටි කවියක්. කවියා මිනිසාගේ හැඟීමේ අන්ත දෙකක් සසඳනවා:
Delete1. burning too brightly එය high energy/passion ලෙස ගත්විට ලොකු ලැදියාවකින් දැවෙනවා (රාගය)
2. collapsing into yourself කියන එකෙන් emotional burnout කායිකව/මානසිකව විඩාවට පත් වීම
මනුසතෙකුගේ ස්වබාවික සංසිද්ධියක්, ඉතිං කුමට ද සමාව යදින්නේ.
ලියෝනි සඳහන් කර අදහසත් ගන්න පුලුවන්.
Delete//අපි මොන ආකාරයට හිටියත් සිදුවෙන දේ සිදුවෙනවා කියන එක ද?// මෙවැනි අදහසක් දෙන, IT කාරයෝ දිගට හරහට පාචිච්චි කරන Murphy's Law of Failure. කියලා එකක් තියෙනවා එය "Anything that can go wrong, will go wrong."
++++++
ReplyDeleteබොහෝම ස්තුතියි
Delete