Saturday, July 4, 2026

ක්ෂමාව | Never Apologize

 


ඔබ ප්‍රභාවත්ව දැවෙන
හෝ රාත්‍රියේ කඩාවැටෙන නිසා
ක්ෂමාව අයැදිය යුතු නැත
මන්දාකිණිය හැදෙන්නේ එහෙමයි.


උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: Tyler Kent White)
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral

5 comments:

  1. හ්ම්..... ටිකක් කල්පනා කරන්න ඕනෙ දෙයක්.... ඒ කියන්නෙ හැම වෙලේම හැම දෙයටම හඬා වැටෙන්න, පසුතැවෙන්න එපා කියන එකද? අපි මොන ආකාරයට හිටියත් සිදුවෙන දේ සිදුවෙනවා කියන එක ද?

    ReplyDelete
    Replies
    1. ඔව්, පද කීපයකින් විවිධ අර්ථ දෙන කෙටි කවියක්. කවියා මිනිසාගේ හැඟීමේ අන්ත දෙකක් සසඳනවා:
      1. burning too brightly එය high energy/passion ලෙස ගත්විට ලොකු ලැදියාවකින් දැවෙනවා (රාගය)
      2. collapsing into yourself කියන එකෙන් emotional burnout කායිකව/මානසිකව විඩාවට පත් වීම

      මනුසතෙකුගේ ස්වබාවික සංසිද්ධියක්, ඉතිං කුමට ද සමාව යදින්නේ.

      Delete
    2. ලියෝනි සඳහන් කර අදහසත් ගන්න පුලුවන්.
      //අපි මොන ආකාරයට හිටියත් සිදුවෙන දේ සිදුවෙනවා කියන එක ද?// මෙවැනි අදහසක් දෙන, IT කාරයෝ දිගට හරහට පාචිච්චි කරන Murphy's Law of Failure. කියලා එකක් තියෙනවා එය "Anything that can go wrong, will go wrong."

      Delete