කෙඳි වලා රොදක්
හිස් නිල් අහසේ තනිවෙලා
උදා හිරු රැසින් දිලෙනවා...
ඈත අහස් කුසේ
ලිහිණියෙකු කරනම් ගසයි...
ඉරි තැලුන පොලවක
පත් හැලී වියලි රුක
අහස බලාන අසරණව,
ඉල්ලනවා දෝ දිය බිඳක්
හිස් අහස යට,
අතු අග දළුලන්නට...
නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල.
මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...
කාලෝචිත ලස්සන නිර්මාණයක්.
ReplyDeleteජයවේවා
බොහෝම ස්තුතියි. සජීවියෙකුගේ ප්රාර්ථනාව!
Delete