Sunday, May 28, 2023

මූ-ලෝ-උපාය - Strategy

 

නඟේ උඹේ දහඩිය මහන්සිය
නැව් නැග්ගේ
ගෙනෙමින් රන් කහවණු
දේශයට
රට කරන මොළ ම හාන්සිය
නැව් නග්ගන්න
මහන කම්මලයි උඹයි
විදේශයට
උගස් කරන්න
ලේසි ඇති උන්ට
හිස් දේශය...

1 comment:

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts