Friday, September 3, 2021

රජ කූඹි - The Royals


පියාපත් ලද
ඌ ද
රැහේ
රජෙකි
රැජිනකි
පිරිවර වට කර
වෙන තුරු
මෙරුවන්…

No comments:

Post a Comment

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts