Wednesday, September 29, 2021

තරු සඳු ඇති තුරු - Evening Sky


දිදුලන තරු
සඳු ඇති තුරු
සැඳෑ අහස
නැත අඳුරු
වැහුව ද
කළු වළාවන්...

2 comments:

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts