බෝතලය නැමුණි
උඩඟු හිස් වීදුරුව වෙතට
හඬ දෙමින් පිරුණි
පාට දී හිස්වෙමින
ලහි ලහියේ ඇදුනි
වා බුබුළු පෙළින් පෙළ මතුපිටට
හීන් පොප් හඬින් පිපුරුනි
මිදී නිසල අහසට
බලෙන් මුසුකර
අංගාරය පංගුවක්
පාට සායම් රසකර බිම
පිළිගන්වා නුඹට...
නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල.
ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...
"පොප් හඬ" මාර්කටිං උගුලක්..
ReplyDeleteමානසික අල්ලසක්..
ඔව්, බොහෝ උත්සාහ අරන් මිනිසුන්ව ට්රැප් කරපු බිස්නස් එකක්
Delete