Sunday, February 28, 2021

තිත්ත නැද්ද රොන - Bitter Nectar

 


ඇඟිලි රටාව
ලස්සන කොළ
එල්ලෙන ලතාව
විහිදා පහුර
මැස්සේ පිපිලා
පුංචි කහ
කරවිල මල
වටා පියඹන
බඹරුනෙ
තිත්ත නැද්ද
මලේ රොන…

No comments:

Post a Comment

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts