යුගල් පද කුලකය
උස මහත
යන එන
දෙස් විදෙස්
ඇති හැකි
වත් පොහොසත්
සළු පිළි
පාට පාට
මොනවා වුණත්
වරහන් තුළ
කුලකේ එකලස්
හරි වැරදි
ඇත නැත
වස් දොස්
කළු කපුටන්
සුදු කර
වර වර
කූඩුවෙන් නිදහස්
නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල.
මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...
No comments:
Post a Comment