Tuesday, April 28, 2020

වසන්තය යළි උදාවේවි - Never Doubt Spring Will Come



“The deep roots never doubt spring will come.” 
― Marty Rubin

වඩාත් දුෂ්කර හා අඳුරු (අපිට එතරම් හුරු නැතත් දරුණු හිම කුණාටුවෙන් පීඩා විඳින, හිරු එළිය ලැබෙන්නේ නැති ශීත සෘතුව වගේ) කාලයක් පසුකර අඳුරින් මිදී එළිය ගෙනෙන, මලින් බර වූ ලස්සන, නැවුම් වසන්තය යළි උදාවේවි කියන එක ඒකාන්තයි.

ඉතිං, අඳුර වෙලාගත් මේ දුෂ්කර කාලය අධිෂ්ඨානයෙන් යුතුව පසුකරමු.

1 comment:

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts