මනුස්සකම
ජනප්‍රිය පදයකි
හෝඩියේ මුලකුර
මුලට අවුදින්
පහසුවෙන් මතුවෙන
ලොප් වූ කල
යහමින් දිලෙන
නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල.
මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...
අමනුස්සකම :(
ReplyDeleteඅ යන්න නැතුව උනත් ඔය වචනෙ ආයලෙ යවනව... එක දේශපාලනඥයෙක් (කියන කෙනෙක්) උන්න ඔය වචනෙ මුලට දාගෙන පෝස්ටර් ගහන. අමු මැරයා!
ReplyDelete